රටක් ගොඩ නැගීමට නම් සංස්කෘතිය මූලික කර ගැනීම අත්‍යවශ්‍යයි – නාමල් රාජපක්ෂ

Share

රටක් ගොඩනැගීමට නම් සංස්කෘතිය මූලික කර ගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නිකවැරටිය ජන රැළියට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News