සංචාරක කේෂ්ත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම තම මූලික අරමුණයි – අනුර (VIDEO)

Share

ව්‍යවසායකයත් ආණ්ඩුවත් එකට එක්වී සංචාරක කර්මාන්තය දියුණු කළ යුතු බව ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

සංචාරක කේෂ්ත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම තම මූලික අරමුණ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ජාතික සංචාරක ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News