සොබාධනවි ජනපති අතින් විවෘත වෙයි

Share

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය වන මෙගාවොට් 350ක ධාරිතාවකින් යුතු කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරිණ.

Read more

Local News