ලංකාවේ නිදහසට ඇති තර්ජන ගැන කියන හියුමන් රයිට්ස් වොච්

Share

ශ්‍රී ලංකාව තුළ බොහෝ පාර්ශ්ව වලට එරෙහි ප්‍රචණ්ඩත්වය තවමත් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇති බව හියුමන් රයිට්ස් වොච් පවසනවා.

ලංකාවේ බලධාරින් රට තුළ ආර්ථිකය හා මානව හිමිකම් ස්ථාවර බවට නිරන්තරයෙන් ඒත්තු ගැන්වීමට උත්සහ කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එහෙත් සැබෑ තත්ත්වය එය නොවන බවද හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙනවා.

Read more

Local News