පුංචි ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ කොමිසම රැස්වෙයි (VIDEO)

Share

මැතිවරණ කොමිසම අද (28) යළි රැස් වුණා.

එහිදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා වනු ඇති.

එමෙන්ම ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතූ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News