අධ්‍යාපන අමාත්‍යවරයා සහ ඉන්දුනීසියානු තානාපති අතර හමුවක්

Share

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ ඉන්දුනීසියානු තානාපති දේවි ‍ගුස්ටිනා ටෝබ්ං (Dewi Gustina Tobing) අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පසුගියදා ස‍ිදු විය.

එහිදී දෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

Read more

Local News