තම කණ්ඩායම අනුගමනය කරන්නේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් බව නාමල් කියයි (VIDEO)

Share

තම කණ්ඩායම අනුගමනය කරන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලහ ක්‍රමයක් බව ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

කරන්දෙණියේ පැවති ජන රැලියකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News