ක්ලබ් වසන්තගේ ඝාතකයන්ට නවාතැන් දුන් හිටපු මන්ත්‍රී අත්අඩංගුවට (VIDEO)

Share

බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතකයන්ට ආධාර අනුබල දීම සහ නවාතැන් පහසුකම් දීමේ චෝදනාවකට අදාළවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර අතුරුගිරියේ ද්විත්ව ඝාතනය සිදු කළ තවත් වෙඩික්කරුවෙකුව ද ඊයේ (28) දින පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News