වන අලි පහරදීමකින් තරුණයෙක් මරුට

Share

හම්බන්තොට, දිමුතුගම ප්‍රදේශයේ වන අලි පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 27ක් වූ කොග්ගල, හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු ඉහත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ගව පාලනය සිදු කරමින් සිටියදී මෙම පහරකෑමට ලක්ව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News