ජනතා විශ්වාසයෙන් ගොඩනැගෙන එකම ආණ්ඩුව ජාතික ජනබලවේගය බව කියන අනුර

Share

ජනතා විශ්වාසයෙන් ගොඩනැගෙන එකම ආණ්ඩුව ජාතික ජනබලවේගය බව ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඇහැළියගොඩ පැවති ජන රැලියට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News