රට හදන එකම ආණ්ඩුව බිහි කරන්නේ තමා බව අනුර කියයි (VIDEO)

Share

රට හදන එකම ආණ්ඩුව බිහි කරන්නේ තමා බව ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

බදුල්ලේ පැවැති ජන රැළියකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News