ජනතාවගෙන් සමාව ඉල්ලන නෙතන්යාහු

Share

පසුගිය සෙනසුරාදා ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන 6 දෙනා බේරාගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ දස දහස් ගණනක් ඊශ්‍රායල ජනතාව අගමැතිවරයා සහ ඔහුගේ රජයට විරෝධය පළකරමින් රට පුරා වීථි බැස දෙවන දිනටත් විරෝධතා ක්‍රියාත්මක කරන අතරතුරයි.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ සාකච්ඡා නිවැරදි ආකාරයට නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බවයි.

Read more

Local News