ධීවර යාත්‍රා අනතුරකින් ධීවරයින් තිදෙනෙකු අතුරුදන්

Share

ලංකා මුහුදු තීරයට මුහුදු සැතපුම් 270ක් පමණ දුරින් මුහුදේදී ධීවරයින් 07 දෙනෙකු ගමන් කල ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී ධීවරයින් තිදෙනෙකු අතුරුදහන්ව තිබෙනවා.

එසේම තවත් ධීවරයින් සිව්දෙනෙකු ධිවර යාත්‍රාවකින් බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදහන් පුද්ගලයින් අවුරුදු 28, 43 හා 52 යන වයස්වල පසුවන අහුංගල්ල හා කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

Read more

Local News