උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳවයි

Share

උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයඳුම්පත් කැඳවා තිබෙනවා.

https://onlineexams.gov.lk/eic සබැදිය හරහා 2024.09.04 දින සිට 2024.09.23 දින දක්වා අයඳුම්පත් කැඳවීම සිදුකරනු ලැබේ.

එම නිවේදනය පහතින්,

Read more

Local News