මෙම වසරේදී ලක්ෂ 03කට වැඩි රුධිර සංඝටකවල අවශ්‍යතාවයක් (VIDEO)

Share

මෙම වසරේදී ලක්ෂ 03කට වැඩි රුධිර සංඝටකවල අවශ්‍යතාවක් පවතින බව විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසනවා.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News