රැවටීමේ දේශපාලනයට අනුරගෙන් තිත (VIDEO)

Share

ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ජනතාව රවටන්නේ නැති බව ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

රැවටීමේ දේශපාලනයට තිත තබන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

කිලිනොච්චියේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News