රටේ ඉදිරි පාලනය තුල විප්ලවයක් කිරීමට රොෂාන් සූදානම් (VIDEO)

Share

රටේ ඉදිරි පාලනය තුළ විප්ලවයක් කිරීමට තමා සූදානම් බව ජනාධිපති ධුර අපේක්ෂක රොෂාන් රණසිංහ පවසනවා.

තම රජයක් යටතේ අඩු මුදලට වාහනයක් ලබා දීමට කටයුතු සූදානම් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News