පාරම්පරික උරුමය හරහා සංචාරක ක්ෂේත්‍රය බද්ද කරගෙන විදේශ විනිමය උපයන්න සූදානම් සජිත් (VIDEO)

Share

පාරම්පරික උරුමය හරහා සංචාරක ක්ෂේත්‍රය බද්ද කරගෙන විදේශ විනිමය උපයන බව ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි හෙළ ජන සංස්කෘතික සමුළුව අමතමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News