ලැයින් කාමර ක්‍රමය අහෝසි කර වතුකරයේ ජනතාවට ඉඩමක අයිතිය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
වතු ජනතාවගේ වැටුප් වැඩිකර විශ්‍රාමිකයන්ට අස්වැසුම් ප්‍රතිලාභ ද ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඔහු මේ බව පැවසුවේ හපුතලේ පැවති ජන රැලියකදීයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.