මුදල් ඉපයීමට දේශපාලනයට ආවේ නෑ – දිලිත් කියන කතාව (VIDEO)

Share

මුදල් ඉපැයීමට තමා දේශපාලනයට ආවේ නැති බව ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල පැවති ජන රැලිය අමතමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News