එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57වන සැසි වාරය අද

Share

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57වන සැසි වාරය අද (09) පස්වරුවේ ජිනිවාහිදී ආරම්භ වනවා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව එහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more

Local News