ඉන්දියාවෙන් වඳුරු උණ ආසාදිතයෙක්

Share

ඉන්දියාවෙන් වඳුරු උණ ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට ඔහු නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවයි වාර්තා වන්නේ.

ඔහු විදේශයකින් ඉන්දියාවට පැමිණි අයෙක් බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

Read more

Local News