ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Share

එළඹෙන සැප්තැම්බර් 15 පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම 2024 සැප්තැම්බර් මස 11 මධ්‍යම රාත්‍රී 12.00සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් වෙයි.

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහතින්,

Read more

Local News