වන අලි පහරදීමකින් පුද්ගලයෙක් මරුට

Share

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වන අලියෙකු පහරදීමෙන් මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 55ක් වු කොග්ගල්ල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

වන අලින් තිදෙනෙකු ගම්වැදී ගොවිතැන් විනාශ කිරීම හේතුවෙන් එම වන අලි පලවා හැරීමට යාමේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News