දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද මැතිවරණ කොමිසමට (VIDEO)

Share

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් තේම්භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

එසේම දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ද මැතිවරණ කොමිසමට කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News