බලය ලැබුණහොත් ඉදිරි වසර 2 ඇතුලත රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව කියන ජනපති රනිල් (VIDEO)

Share

තමාට බලය ලැබුණහොත් ඉදිරි වසර දෙක ඇතුලත රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ නිසා වෙනත් විකල්ප තෝරා ගැනීමට අවශ්‍ය නැති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගම්පොළ ප්‍රදේශයේ පැවැති ජන රැළියකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News