වීසා සහ පාස්පෝට් පෝලිම් හැදූ අය නීතිය හමුවට ගෙන බව කියන සජිත් (VIDEO)

Share

වීසා සහ පාස්පෝට් පෝලිම් නිර්මාණය වුණේ දූෂිත ගණුදෙනු නිසා බව ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එම දූෂිතයන් නීතිය හමුවට ගෙන එන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ මහනුවර පැවැති ජන රැළියකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News