ජාතික ජනබලවේගයට ගහන කතිරය පාර්ලිමේන්තුවම සුද්ද කරන කතිරයක් බව කියන අනුර (VIDEO)

Share

ජාතික ජනබලවේගයට ගහන කතිරය පාර්ලිමේන්තුවම සුද්ද කරන කතිරයක් බව ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නොච්චියාගම පැවැති ජන රැළියකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News