තවදුරටත් ජනතාව රැවටෙන්න සූදානම් නෑ කියන අනුර (VIDEO)

Share

කිසිම ආක්‍රමණයකින් යටපත් කරන්නට බැරි වූ බුදුදහම විනාශ කරන්නට කාටවත් හැකියාවක් නැති බව ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජනබලවේගය බදුදහම යටපත් කරන බවට චෝදනා එල්ල කරන්නන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ දේශපාලන පිරිහීම බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දිගන ප්‍රදේශයේ පැවැති ජන රැළියකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News