තෙල් සහ විදුලි බිල විශාල ලෙස අඩු කිරීමට තමන්ට හැකි බව කියන රොෂාන් (VIDEO)

Share

තෙල් සහ විදුලි බිල විශාල ලෙස අඩු කිරීමට තමන්ට හැකි බව ජනාධිපතිධුර අපේක්ෂක රොෂාන් රණසිංහ පවසනවා.

එමෙන්ම වැට් බද්ද සියයට 10 දක්වා අඩු කිරීමට හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදියී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News