ඡන්ද පෙට්ටි මාරු කරන කතා බොරු – මැතිවරණ කොමිසම කියයි

Share

ඡන්ද පෙට්ටි මාරු කළ හැකි බවට ඇතැම් දේශපාල​නඥයින් සිදුකරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව මැතිවරණ කොමිසම පවසනවා.

එවැනි කිසිවක් සිදුකළ නොහැකි බවයි කොමිසම අවධාරණය කරන්නේ.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News