ජනාධිපතිවරණයෙන් බලයට පත්විය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කළ යුත්තේ ජනතාව – IMF කියයි

Share

ජනාධිපතිවරණයෙන් බලයට පත්විය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කළ යුත්තේ ජනතාව බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

මේ අතර මෙරට ඩොලර් බැදුම්කර විකුණා දැමීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට දක්නට ලැබෙන බවයි බ්ලූම්බර්ග් වාර්තා කරන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News