අපි ෆැෂන් එකට බුද්ධාගම අදහන මිනිස්සු නෙවෙයි – අනුර කියයි (VIDEO)

Share

ජාතික ජනබලවේගයට බුද්ධාගම ගැන පැහැදිලි දර්ශනයක් ඇති බව ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

විවිධ වේදිකාවල බුද්ධාගම මූලික කරගනිමින් ජාතික ජනබලවේගයට එල්ල කරන අවලාද තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මේ බව පැවසුවේ අම්බලන්තොට පැවති ජන රැලියකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News