රිය අනතුරකින් අවුරුදු තුන හමාරක දරුවෙක් මරුට

Share

පොළොන්නරුව දෙස සිටි මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් පිටතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු, පසුපස අසුනේ ගමන්ගත් ඔහුගේ බිරිඳ, පිරිමි දරුවා හා සහෝදරයෙකු තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුන හමාරක දරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News