ලෙබනනයේ පිපිරීම් මාලාවක්

Share

ලෙබනනයේ බීරූට් නුවර ආශ්‍රිතව පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා.

මේ වන විට 09 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් 3000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකිකයන් නිරුපද්‍රිත බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

Read more

Local News