ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රී 12න් අවසන්

Share

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

හෙට දහවල් 01 ට පෙර සියලු රැළි ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය කර අවසන් කළ යුතු බවයි මැතිවරණ කොමිසම නිවේදනය”ඇත්තේ.

Read more

Local News