සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more