ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස දෙමාපියන් බලධාරින්ගෙන් ඉල්ලයි (VIDEO)

Share

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය
කළා.

ඊට විරෝධය දක්වමින් දරුවන්ගේ දෙමාපියන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.

ශිෂ්‍යත්ව විභාගය යළි පවත් වන ලෙසයි දෙමව්පියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News