ලෙබනනය දෙවන වරටත් පිපිරෙයි- 20 දෙනෙකු මරුට

Share

ලෙබනනයේ බීරුට් නුවර දෙවන වරටත් පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් 450කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිපිරීම්වලින් ශ්‍රී ලාංකිකයන්ට කිසිඳු හානියක් සිදුව නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

Read more

Local News