රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පදික පුද්ගලයා බරපතල තුවාල ලබා ගෝනදුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 67ක් වූ කෝපියාවත්ත, දෙල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News