ජනාධිපතිවරණය හෙටයි – ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹෙයි (VIDEO)

Share

2024 ජනාධිපතිවරණයට අදාල සියලු කටයුතු මේ වන විට සූදානම් බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කටයුතු සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම ද අද (20) පෙරවරුවේ ආරම්භ වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News