2024 ජනාධිතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ” සියත ප්‍රසිඩන්ට් 2024 වැඩසටහනට එක්වෙමිනුයි.
මේ අතර සියලුම අපේක්ෂකයන්ට සමබිමක් ලබා දෙමින් සියත ප්රවෘත්ති සිදු කළ කාර්යභාරය පිළිබඳව ද මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මෙහිදී විශේෂ ස්තූතියක් පළ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.