මැතිවරණ රාජකාරී සඳහා බස් රථ 1,358ක් (VIDEO)

Share

මැතිවරණ රාජකාරී සඳහා බස් රථ 1,358ක් යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

මේ අතර කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News