2024 ජනාධිපතිවරණයේ ඡන්දය විමසීම අද

Share

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීම අද පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර පස්වරු 4.00ට එය අවසන් වීමට නියමිතයි.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කීරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354 ක් වන අතර තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව 712,318 කි.

Read more

Local News