අද රාත්‍රී 10 සිට දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි

Share

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News