නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

Share

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

Read more

Local News