ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Share

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පලාත් ආණ්ඩුකාර නවීන් දිසානායක තමන් දැරූ ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.

Read more

Local News