එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත් වුවහොත් යලිත් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා තිබෙනවා.
නමුත් මෙවර මැතිවරණයේ දී ඉතා සාර්ථක වනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.