වගා ළිඳකට වැටී පුද්ගලයෙක් මරුට

Share

බුත්තල පොලිස් වසමේ අඹකොළවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදහන්ව තිබෙනවා.

එම ප්‍රදේශයේ පිහිටි වගා ළිඳක අතුරුදහන්වූ පුද්ගලයාගේ බවට සැකකරන පාවහන් යුගලක් ද හමුවී තිබෙනවා.

අනතුරුව සිදුකළ විමර්ශනයේදී අතුරුදහන් වූ පුද්ගලයාගේ මෘත ශරීරය එම වගා ළිඳ තුල තිබී හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 47ක් වූ බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News