ජනපති සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවට IMF නිල වශයෙන් දැනුම් දෙයි

Share

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරිමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බවයි ජාත්‍යන්තර අරමුදල පවසන්නේ.

Read more

Local News